අප කාලගුණ කාරකයෝය - We are the weather makers (Sinhala...

අප කාලගුණ කාරකයෝය - We are the weather makers (Sinhala Translation)

Tim Flannery - Translator ව්ජයනන්ද ජයවීර - Wijayananda Jayaweera
এই বইটি আপনার কতটা পছন্দ?
ফাইলের মান কিরকম?
মান নির্ণয়ের জন্য বইটি ডাউনলোড করুন
ডাউনলোড করা ফাইলগুলির মান কিরকম?

The Sinhala Translations of "We are the Wearther Makers" by Tim Flannery.

අද ජීවත්වන පරපුරේ වැඩි දෙනෙක් 2050වන විටද ජීවත්විය යුතු වේ. ඔහෙත් ඒ වන තෙක් මේලොක්ය මෙලෙස පවතීද? මිනිස් ක්‍රියාකාරිකම් නිසා ගෝලීය උණුසුම වැඩිවීම හා ඒනිසා ඇතිවිය හැකි පලවිපාක සහ ඒවාට විසඳුම් පොදුවේ අප කාටත් තේරෙන අන්දමින් විස්තර කරන මේ පොත ගෝලීය උණුසුම පිළිබඳ මෙතෙක් සිංහල බසින් පළ වූ වඩාත් ම පරිපූර්ණ ග්‍රන්ථය වසයෙන් සැලකිය හැකිය. පාසැල් සිසු දරුවන්ට පමණක් නොව දෙමව්පිය වැඩිහිටියන්ට ද මේ වැදගත් විෂය පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබා ගැනීමට මේ පොත හේතු වේ.

ক্যাটাগোরিগুলো:
সাল:
2019
সংস্করণ:
2
প্রকাশক:
Agahas Publishers
ভাষা:
sinhala
পৃষ্ঠা:
288
ISBN 10:
9553609511
ISBN 13:
9789553609519
ফাইল:
EPUB, 1.61 MB
IPFS:
CID , CID Blake2b
sinhala, 2019
ডাউনলোড (epub, 1.61 MB)
তে রূপান্তর প্রক্রিয়া চলছে
-এ রূপান্তর ব্যর্থ হয়েছে

প্রায়শই ব্যবহৃত পরিভাষা